← Back to all songs
WORSHIP

ජේසු උපන්දා

Jesu Upanda

ජේසු උපන්දා සුළු දනන් රජ වුණා..//

නිසල රැයේ සීතල ඒ දිලිඳු ගව ලෙනේ

ජේසු උපන් නිසාය සුළු දනන් රජ වුණේ

දිලිඳු කමින් ජේසුද සුලු දන උසස් වුනේ

එදා පටන් සුළු දන හට තැනක් හිමි වුණේ

ජේසු උපන්දා සුළු දනන් රජ වුණා..//

සුළු දන එසවූ ජේසුට එදා කිම වුණේ

රජේ බලේ කියා එදා යන්ට සිදු වුණේ

පසු දවසේ ජේසු නමින් කිමද සිදුවුනේ

දිළිදු ජේසු නිසා හතරත ධනය රජ වුණේ.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →