HYMN
දෙවිඳුනි මා ඔබට ප්‍රේම කරම්
Dhevinndhuni Maa Obata Preama Karam
දෙවිඳුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම දෙවිඳුන්ට ප්‍රේම කරම්
මහිමය මා ඔබ තුළ දුටු නිසා
දෙවිඳුනි මා ඔබට ප්‍රේම කරම්
යේසුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම යේසුස්ට ප්‍රේම කරම්
දෙවිඳුගෙ ප්‍රේමය මා ඔබ තුළ දුටු නිසා
යේසුනි මා ඔබට ප්‍රේම කරම්
ශුදතුනි මා ඔබට ප්‍රේම කරම්
ඔව් මම ශුදතුන්ට ප්‍රේම කරම්
සමාදානය මා ඔබ තුළ දුටු නිසා
ශුදතුනි මා ඔබට ප්‍රේම කරම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →