WORSHIP
ඒ ලේ ගැලුවේ මා නිසයි
Ea Le Galuwe
ඒ ලේ ගැලුවේ මා නිසයි
ඒ කය බිඳුනේ මා නිසයි
දෙව් පුත් මැරුනේ මා නිසයි
අද මා මිදුනේ ජේසුස් නිසයි
කුරුසියේ ඇදුනා
දෙව් පුත් මැරුනා
යාගය පිදුවා
අදහන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා
ඒ තුන් වෙනිදා
පර්වත බිඳුනා
මරණින් නැගුනා
පිළිගන්නේ නම් මෙමා
ලබනෙමි ජීවය සදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →