WORSHIP
දුවන ලෙසට පවසෙ පෙලි පෙලී
Duwana Lesata
දුවන ලෙසට පවසෙ පෙලි පෙලී
මුව දෙන උල් දියට සුසුම්ලා
හැපෙයි මගේ දෙවියනේ
මගේ අත් බව ඔබම සොය සොයා
වතට වත දිදි.. රකිම් මම් කෙදා
දෙවිදු මගේ සුරිදු මගේ
එකම හිමි සදා..
මගේ පණ නල ඔබට දෙවියනේ
මනදොල මගේ සයෙන් තැවෙන්නෙ
ලැබෙනු ඇතිද මට කෙදා
දැකගන්නට මුහුණ දෙවි සදා
වතට වත දිදී....
උදේ හවහේ මගේ අහර ලේ
ගලන කදුලු මගේ ඇස් දෙකේ
දෙවියො කොහෙද දැන් තගේ
ඇනුම් බැනුම් ඇසෙයි සැම දිනේ
වතට වද දිදී...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →