← Back to all songs
HYMN

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්

Dhevinndhungea Aathmaya Maa Thula Dhan

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්

මම සතුටින් ගයන්නෙමි

මම ගයන්නෙමි //

මම සතුටින් ගයන්නෙමි

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්

මම සතුටින් නටන්නෙමි

මම නටන්නෙමි //

මම සතුටින් නටන්නෙමි

දෙවිඳුන්ගේ ආත්මය මා තුළ දැන්

අත් පොළසන් නගන්නෙමි

මම නගන්නෙමි //

අත් පොළසන් නගන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →