HYMN
ආත්මයාණෙනි ශුද්ධ ආත්මයාණෙනි
Aathmayaaneni Shudhdha Aathmayaaneni
ආත්මයාණෙනි ශුද්ධ ආත්මයාණෙනි
මා වෙත එන්න දැන්මම එන්න
ආත්මයාණෙනි
ආත්මයාණෙනි ශුද්ධ ආත්මයාණෙනි
මා වෙත එන්න මා පුබුදන්න
ආත්මයාණෙනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →