HYMN
දෙවිඳුනී යේසුනී ඔබ මගේ රජිඳා
Dhevinndhunee Yeasunee Oba Magea Rajinndhaa
දෙවිඳුනී, යේසුනී, ඔබ මගේ රජිඳා
ආදරෙන්, නම කියා, හඬ ගැසුවේ එදා
අන්ධකාරයෙ සිටින විට
පාපයෙ ශාපයෙ සිටින විට
ඔබමයි දයාව, දැක්වූයේ එදා
අහකට විසි කරලා, අඳුරේ හැරදමා
දුටුවත් නුදුටුවා සේ, අහක බලන් ගියේ...
දයාව නැත පෑවේ...
දෙවිඳුනී, යේසුනී...
සමිඳුනි ඔබ පමණයි, දයා නෙතින් බැලුවේ
පිවිතුරු සළුපිලි වලින් සරසවා, කිරුළක් පැලඳුවේ...
ජීවිතය දුන්නේ...
දෙවිඳුනී, යේසුනී...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →