← Back to all songs
WORSHIP

අඳුර මැදින් එළිය ගලනවා

Andura Madin Eliya Galanawa

අඳුර මැදින් එළිය ගලනවා

කඳුළු මැදින් සිනහ නගන දා

අත හරින්න එපා පුතේ .. දාලා යන්න එපා පුතේ ..

බැගෑ සිතින් මොර ගසනා නුඹව ඇහෙනවා

ළං මට යාච්ඥාවෙහි කතා කරනවා

වෙන්වි ඔබ ඉන්නා තුරා දුකින් හඩනවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →