← Back to all songs
HYMN

දෙවිඳුන් යහපත්, සෑමදා 2

Dhevinndhun Yahapath Saamadhaa 2

දෙවිඳුන් යහපත්, සෑමදා

පැසසුම් ගීයක් මා හදේ තිබේ

දෙවිඳුන් යහපත්, සෑමදා

අඳුරේ බැබලේ එතුම් ආලෝකේ

දෙවිඳුන් යහපත්

දෙවිඳුන් යහපත්

සෑමදා

කඳු අතරේ, ඔබ යයිනම්

අඳුරේ සෙවනැලි අතරේ

බිය නොවව්, එතුම් මඟ පෙන්වයි

සුරකි ඇසේ කළු රුව සේ

එතුම් වචනේ, සත්‍ය වන්නේ

කිසි කලෙක, එතුම් අත්නාරී

අප පව්කරුවන්, වී සිටි මොහොතේ

අප උදෙසා දිවි දුන්නේ

අප සැමටා, සාක්ෂි දෙන්ටා

ශුද්ධ ආත්මෙන් පිරවූවා

එතුම් ප්‍රේමේ, සදා පවති

කරුණාවල්, නැති නොවේ කිසිදා

මට නොදැනුනිද ඔබගේ

දිව්‍ය සැලසුම මා කෙරෙහි

මා ජීවේ ඔබ තුළමයි

මා දකිමි එය ඇදහිල්ලේ ඇසින්

දෙවිඳුන් යහපත්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →