← Back to all songs
WORSHIP

යේසුස්ගේ ලේ නිසා මා ගැළවීම ලැබුවේ

Yesusge Ley Nisa Ma

යේසුස්ගේ ලේ නිසා මා ගැළවීම ලැබුවේ

යේසුස්ගේ ලේ නිසා මා දමීටුකම ලැබුවේ

යේසුස්ගේ ලේ නිසා සමාදානෙන් සිටිමී

යේසුස්ගේ ලේ නිසා නිදහස් වුනෙමීයේසුස්ගේ ලේ නිසා නිදහස් වුනෙමී

යේසුස්ගේ ලේ නිසාමා පව්කරුවෙකු නොවෙමී

යේසුස්ගේ ලේ නිසානොවටිනා කෙනෙකු නොවෙමී

යේසුස්ගේ ලේ නිසාදොස් පැවරීමක් නොමැතේ

යේසුස්ගේ ලේ නිසා භිය නොවන්නෙමීයේසුස්ගේ ලේ නිසා භිය නොවන්නෙමී

යේසුස්ගේ ලේ නිසාමා මිදුනේ සැම පාපෙන්

යේසුස්ගේ ලේ නිසාමා හොඳ සුවයෙන් සිටිමී

යේසුස්ගේ ලේ නිසා මා පිවිතුරු වී සිටිමී

යේසුස්ගේ ලේ නිසා මා ජය ලැබුවේයේසුස්ගේ ලේ නිසා මා ජය ලැබුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →