← Back to all songs
WORSHIP

යේසුස්ගේ ලේ මා සේදුවේ

Yesusge Ley Ma Seduwey

යේසුස්ගේ ලේ මා සේදුවේමගේ පව් උදෙසා හිමි ලේ ගැලූවේයේසුස්ගේ ලේ මා දිවි මිදුවේමගේ හද සෝදා මා දමිටූ කළේයේසුස්ගේ ලේ ජය මට දුන්නේසතුරාගේ බලයෙන් හිමි බිඳ හෙලූවේයේසුස්ගේ ලේ මා රක්ෂා කළේමා සුව කරමින් නිදහස් කළේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →