WORSHIP
යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි
Yesus Thula Ma Dharmishtai
යේසුස් තුළ මා ධර්මිෂ්ඨයි
හිමිගේ ප්‍රේමෙන් මගේ සිත පූර්ණයි
ක්‍රිස්තුස්ගේ මනස දැන් මට හිමියි
මගේ ශරීරය දෙව් මාළිගාවයිමගේ ශරීරය දෙව් මාළිගාවයි
(x2)
හාලේලූයා - ස්තුති හාලේලූයා
හාලේලූයා - ස්තුති හා........ලේලූයා
(x2)
යේසුස් ලේ මාගේ පව් සේදුවේ
දෙව් වදනින් මා මිදුනේ
ශුද්ධ ආත්මෙන් මා දිවි ඔසවා ඇතේ
සමාදානයෙන් හද පිරී ඇතේසමාදානයෙන් හද පිරී ඇතේ
(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →