WORSHIP
යේසුස් සමිඳුනී ඔබව නමදිමි
Yesus Samiduni Obawa Namadimi
යේසුස් සමිඳුනී ඔබව නමදිමියේසුස් සමිඳුනී ඔබ පසසන්නෙමියේසුස් සමිඳුනී ඔබේ ගුණ ගයන්නෙමියේසුස් සමිඳුනී ඔබට ස්තුති පුදන්නෙමිහාලේලූ x3 හාලේලූයායේසුස් සමිඳුනී ඔබ මාගේ ප්‍රේමයයියේසුස් සමිඳුනී ඔබ මාගේ ජීවනයයියේසුස් සමිඳුනී ඔබ මාගේ ප්‍රීතියයියේසුස් සමිඳුනී ඔබ මාගේ මහීමයයියේසුස් සමිඳුනී ඔබෙ නාමය පසසමියේසුස් සමිඳුනී ඔබෙ නාමය ඔසවමියේසුස් සමිඳුනී ඔබෙ නාමෙට ගුණ ගයමියේසුස් සමිඳුනී ඔබෙ නාමෙට ස්තුති පුදමියේසුස් සමිඳුනී ඔබ මාගේ මිදුම්කරුයියේසුස් සමිඳුනී ඔබ මා ගැළවුම්කරුයියේසුස් සමිඳුනී ඔබ මා සැපයුම්කරුයියේසුස් සමිඳුනී ඔබ මාගේ මැවුම්කරුයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →