WORSHIP
යේසුස් සමිඳුන් පාපය වූයේ
Yesus Samidun Papaya Vuye / Mage Rakawaranaya Obamai
යේසුස් සමිඳුන් පාපය වූයේ
යේසුස් සමිඳුන් දිළිඳු වූයේ
යේසුස් සමිඳුන් ශාපය වූයේ
මා දිවි ගළවන්නටයිමා දිවි මුදවන්නටයි
මා සුව කරන්නටයිනිරයෙන් ගළවන්නටයි
යේසුස් සමිඳුන් පීඩා වින්දේ
යේසුස් සමිඳුන් මගේ දුක දැරුවේ
යේසුස් සමිඳුන් කුරුසේ මැරුණේ
මගේ රැකවරණය ඔබමයි සමිඳේ
මගේ ආලෝකය ඔබමයි සමිඳේ
මගේ ජීවනයත් මාගේ සවියත්
යේසුනි සැමදා ඔබ සමිඳේ
මාගේ මහිමය ඔබමයි සමිඳේ
මාගේ පැතුමන් ඔබමයි සමිඳේ
මාගේ ප්‍රේමය මාගේ ප්‍රීතිය
යේසුනි සැමදා ඔබ සමිඳේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →