WORSHIP
යේසුස් සමිඳු තුළ
Yesus Samidu thula
යේසුස් සමිඳු තුළ - සවර්ගිය ස්ථානවලසැම ආත්මික ආශීර්වාද වලින් හිමි ආශීර්වාද කළේයේසුස් සමිඳු තුළ - සවර්ගිය ස්ථානවලසැම ආත්මික ආශීර්වාද වලින්අපට ආශීර්වාද කළේ (x2)දෙවිඳුගේ අභිමුඛයේ මා ශුද්ධව ප්‍රේමයෙන්පිවිතුරු වී සිටින්නටයි හිමි යේසුස් දිවි පිදුවේ (x2)දෙවිඳුගේ උරුමයේ එතුම් පෙර නියම කළේ x2දේව දරුවෙකු මෙන් මා එතුම් නමදින්නටයි x2ගෞරව පැසසුම් බලය ලබන්නටසමිඳේ ඔබ සෑහේසැමදේ මැව්වේ දෙවිඳේ ඔබමයිඔබගේ කැමැත්ත නිසයිගෞරව පැසසුම් බලය ලබන්නටසමිඳේ ඔබ සෑහේමාව මැව්වේ දෙවිඳේ ඔබමයිඔබගේ කැමැත්ත නිසයිදේව කැමැත්ත නිසයි ...........
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →