WORSHIP
යේසුස් පැවසුවේ මිදිවැල මම වෙමී
Yesus Pawasuwe Midiwela Mama Wemi
යේසුස් පැවසුවේ මිදිවැල මම වෙමී
යේසුස් පැවසුවේ මාර්ගය මම වෙමි
යේසුස් පැවසුවේ දොරටුව මම වෙමි
යේසුස් පැවසුවේලෝකයේ ආලෝකය මම වෙමි
එතුම් අල්එා ඕමෙගාමුල සහ අග වන්නේ
බව්තීස්ම කරන්නා සුවකරන්නා
මා නිදහස් කල සමිඳුයි
එතුම් අල්එා ඕමෙගාපළමු හා අන්තිමයායි
මා මිදුම්කරුන් ගැළවුම්කරුන්
මගේ මිලය ගෙව්වේ එතුමයි
යේසුස් පැවසුවේජීවනයේ රොටිය මම වෙමී
යේසුස් පැවසුවේයහපත් එෙඬ්‍රා මම වෙමී
යේසුස් පැවසුවේනැවත නැගිටුනු හිමි වෙමි
අප සැම දැන ගත යුතු වූ
මිදීමේ සත්‍යයන් මේවායි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →