WORSHIP
යේසුස් නාමයේ බලය පිරී ඇතේ
Yesus namaye balaya piri ethe
යේසුස් නාමයේ බලය පිරී ඇතේ x3සැම දම්වැල් කඩන්නදම්වැල් කඩන්න - දම්වැල් කඩන්න x2මුළුමනින්ම සෑහෙන පූජාවයිනොමිලේ අධික මිලයක් ගෙව්වේඅපෙ මිදීම උදෙසා ස්වර්ගයේ දොරටු - විවර කළේබලවත් සේනාවක් නැගිටිමින් පවතින්නේ x3
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →