← Back to all songs
WORSHIP

යේසුස් නාමය පවසන විට මා

Yesus Namaya Pavasana Vita Ma / Edahille Sathuranta

යේසුස් නාමය පවසන විට මා

සගයෙත් පොළොවෙත්සැමදේ නිශ්චල වේ(x2)

යේසුස් සැම නමට වඩා ඉහළයියේසුස් සැම නමට වඩා ඉහළයි

ඇදහිල්ලේ සතුරන්ට ඉඩ නොදෙන්

ඔබෙ දිවි අල්ලා ගන්නට

භය හා සැකයට ඉඩ නොදෙන්ඔබෙ දිවි අල්ලා ගන්නට

වෙහෙස නොවී ධෛර්යමත් වන්න

දෙවිඳු ක්‍රියා කරන බව දනිමින්

හිමි හා එකඟ වීඇදහිල්ලෙන් ගමන් කරන්

ඔබෙ අවට වාතාවරණයබැලීම නතර කරන්

යේසුස් දෙසම බලමින්මේ දිවීමේ යෙදී සිටිමු(x2)

එතුම් ඇදහිල්ලේ කර්තෘහා සම්පූර්ණ කරන්නායි

මේ දිවීම දුවමි මා ..........

ඇදහිල්ලෙන් දුවමි මා ..........

යේසුස් දෙසම බලමින් මා .........

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →