WORSHIP
යේසුස් නාමය පවසන විට මා
Yesus Namaya Pawasa Vita Ma / Yesus Name
යේසුස් නාමය පවසන විට මා
සගයෙත් පොළොවෙත්සැමදේ නිශ්චල වේ(x2)
යේසුස් සැම නමට වඩා ඉහළයියේසුස් සැම නමට වඩා ඉහළයි(x2)
යේසුස් නාමේ පසසමු
යේසුස් නාමේ ඔසවමු
යේසුස් නාමේ නමදිමු
යේසුස් නාමේ සමරමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →