← Back to all songs
WORSHIP

යේසුස් මා හට කළ සැමදේ

Yesus mahata kala semade

යේසුස් මා හට කළ සැමදේමා හද සිහි වන විටමගේ ආත්මෙ කියයි හාලේලූයායේසුස් මා ගැළෙව්ව නිසායේසුස් මට කළ යහපත් දේමා හද සිහි වන විටමගේ ආත්මෙ කියයි හාලේලූයාදෙව් පසසම් මා ගැළෙව් නිසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →