← Back to all songs
WORSHIP

යේසුස් මාගේ ස්වාමීන්

Yesus Mage Swamin Ma Gelawu Ma Himiyan / Shuddai Anagi Ley

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

යේසුස් මාගේ ස්වාමීන්

මා ගැළවූ මා හිමිවේ(x3)

අද සහ සැමදාමත් හාලේලූයා

අද සහ සැමදාමත්

පසසමු යේසුස් සමිඳු පුත්

එතුමගේ රුධිරය

රජුන්ගේ රජ අප සමිඳාවේ

ආබ්‍රහාම්ගේ දෙවිඳුන් හාලේලූයා

ආබ්‍රහාම්ගේ දෙවිඳුන්

යේසුස්වේ මා ගැළවුම්කරුසෑම දිනෙහී(x3)

මාගේ සැම පාපෙන් හාලේලූයා

මාගේ සැම පාපෙන්

ශුද්ධයි අනගි ලේමා උදෙසා පිදුවේ

ශුද්ධයි යේසුස්ගේ ලේකල්වාරියේ පිදුවේ(x2)

ශුද්ධයි අති ශුද්ධයිඒ ලේ - යේසුස්ගේ ලේ

ශුද්ධයි ඒ ලේඅති ශුද්ධයි යේසුස්ගේ ලේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →