යේසුස් මාගේ ස්වාමීන්
Yesus Mage Swamin / Himi Pasasam Ma Mulu Harden / Keneku Magin Dahasak
යේසුස් මාගේ ස්වාමීන්
මා ගැළවූ මා හිමිවේ(x2)
අද සහ සැමදාමත් - හාලේලූයා
අද සහ සැමදාමත්
පසසමු යේසුස් සමිඳු පුත්
එතුමගේ රුධිරය
රජුන්ගේ රජ අප සමිඳාවේ
ආබ්‍රහාම්ගේ දෙවිඳුන් හාලේලූයා
ආබ්‍රහාම්ගේ දෙවිඳුන්
යේසුස්වේ මා ගැළවුම්කරුසෑම දිනෙහීයේසුස්වේ මා ගැළවුම්කරුසෑම දිනෙහී
මාගේ සැම පාපෙන් හාලේලූයා
මාගේ සැම පාපෙන්
හිමි පසසම් මා මුළු හෘදෙන්
සමිඳුන්ට පුදමි ප්‍රශංසාවේ පුජා
හිමි පසසම් මා මුළු හෘදෙන්
ප්‍රීතියෙන් පුදමි පුජාප්‍රීතියෙන් පුදමි පුජා
ගයමින් මා සමිඳු පසසම්
හිමි නාමේ ප්‍රීතියෙන් මහිම කරම්
ස්ථීර ප්‍රේමය හා කරුණාව
නොනැවතෙන්නේ
මා ප්‍රීතියෙන් පුදමි පුජා
ප්‍රීතියෙන් පුදමි පුජා
මා ප්‍රීතියෙන් පුදමි පුජා
කෙනෙකු මගින්දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින්ජාතීන් පලවයි නම්
කෙනෙකු මගින්දහසක් පලවයි නම්
දෙදෙනෙක් මගින්අන්ධකාරයේ බල බිඳිමු
මෙහි සිටිනා සැවොමා
ඔසවයි එතුම්ගේ නාමේ
ආත්මික සටනේ
ජය එතුම් නාමේ පවසව්
අඳුරු බල බිඳිමු
වචනය වු අප කඩුවෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →