HYMN
දෙවිඳුන් වෙතට එව් සමිඳුන්
Dhevinndhun Vethata Ev Saminndhun
දෙවිඳුන් වෙතට එව් සමිඳුන්...
රස බලව් //
එතුමන් අදහන දන සැවොමා
ලජ්ජා නොම වෙතේ //
සැම භිය පහවී දිවි මග සරුවෙති //
අපේ දෙවිතුමාණෝ
තැළුණු බිඳුණු සිත් සුවකෙරුවෝ //
දමිටුන් දෙවිඳු දැහැමි බව අත් දුටුවෝ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →