← Back to all songs
WORSHIP

යේසුස් මගේ සියල්ලයි

Yesus Mage Siyallai

යේසුස් මගේ සියල්ලයියේසුස් මගේ සහනයයි

යේසුස් මගේ සවියයිහිමියේසුස් මගේ සැනසුමයි

මගේ ආත්මයේ පැතුමයි හිමි යේසුස්

මේ ජීවනයේ සහකරුයි හිමි යේසුස්(x2) දමිටුකමේ සූර්්‍යයයිසැබෑවේ මාර්ගයයිදමිටුකමේ සූර්්‍යයයි සැබෑවේ මාර්ගයයි

ඊයෙත් අදත් එකවගෙයිහිමි වෙනස් නොවෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →