WORSHIP
යේසුස් මා උදෙසා දිවි පිදු බව දනිමි
Yesus Ma Udhesa
යේසුස් මා උදෙසාදිවි පිදු බව දනිමි
ලොවෙහි සියල්ලන්ගේපාපය එතුමන් දැරුවේ
අපේ අපරාධ නිසයිතුවාල ලබා දුක් වින්දේ
යේසුස් ක්‍රිස්තුස් සියල්ලන්ගේ ස්වාමීන්
දිවි ගෙවනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්
ප්‍රේමෙන් පිරුණු නෙතින් ඉහළින්
අප දෙස බලනුයේ පියාණන්
එනමුත් හිමි දකින්නේ ඔබ හා මා දෙස
යේසුස්ගේ ධර්මිෂ්ඨකමෙන්
මිදුනෙමි මා දමිටුකම ලබා
යේසුස්ගේ ඇදහිල්ලෙන්
මරණින් හා පාතාලෙන්යේසුස් ජය ලැබු බව දනිමි
සිරගෙයි සිටි ආත්මයන්ටනිදහස ගෙන දුන්නේ
සොහොන් බිම් විවර කළේපළමු නැවත නැගිටීමෙදී
යේසුස් අපෙ ස්වාමින්එතුමාණන් බලවන්තයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →