WORSHIP
යේසුස් මා සුව කරන්නායි
Yesus ma suwakarannai
යේසුස් මා සුව කරන්නායි x3 මේ දැන් (x2)එතුම් මගේ සෑම වේදනා රැගෙනමා... නැවත සුව කරන්නේයේසුස් මා සුව කරන්නායි මේ දැන්(x2)යේසුස් ඔබ සුව කරන්නායි x3 මේ දැන් (x2)ඔබ මගේ සෑම වේදනා රැගෙනමා... නැවත සුව කරන්නේයේසුස් ඔබ සුව කරන්නායි මේ දැන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →