WORSHIP
යේසුස් මා මිදුම්කරුයි
Yesus Ma Midumkarui
යේසුස් මා මිදුම්කරුයි
යේසුස් මා ගැළවුම්කරුයි
යේසුස් මා සැපයුම්කරුයි
යේසුස් මා සැනසිලිකරුයි
යේසුනි මා සැනසුවේ ඔබයි
යේසුනි මා ගැළවූයේ ඔබයි
යේසුනි මා මිදුවේ ඔබයි
යේසුනි මා එසවූයේ ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →