WORSHIP
යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මය
Yesus Kristhus malavungen negitunu ema Aathmaya
යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මයමා තුළයි - මා තුළයියේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිටුනු එම ආත්මයමා තුළමයි - මා තුළමයිමගේ ශරීරය දෙව් මාළිගාවයිමාගේ ආත්මය තුළ යේසුස් දැන් රජ කරයි (x2)මාගේ මනස මා දෙව් වදනින් පුරවන්නෙම්ශුද්ධාත්මයයි මා ජී...වත් කරන්නේ(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →