WORSHIP
යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන් නැගිටුනු
Yesus Kristhus Ma Thulai
යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන්නැගිටුනු එම ආත්මය
මා තුළයි - මා තුළයි
යේසුස් ක්‍රිස්තුස් මළවුන්ගෙන්නැගිටුනු එම ආත්මය
මා තුළමයි - මා තුළමයි
මගේ ශරීරය දෙව් මාළිගාවයි
මාගේ ආත්මය තුළයේසුස් දැන් රජ කරයි(X2)
මාගේ මනස මාදෙව් වදනින් පුරවන්නෙම්
ශුද්ධාත්මයයි මා ජීවත් කරන්නේශුද්ධාත්මයයි මා ජීවත් කරන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →