WORSHIP
යේසුස් එතුමන්ගේ ලෙයින්
Yesus Ethumange Leyin
යේසුස් එතුමන්ගේ ලෙයින්එකවරයි ඇතුල් වුනේ
අති ශුද්ධ වූ ස්ථානෙටදෙවිඳුන්ගේ අභිමුඛයේ(x2)
එක් යාගයකින් හිමි දිවි පිදුවේ
එක් පූජාවකින් එතුම් මිලය ගෙව්වේ(x2)
හිමි අපෙ පූජකයාණන්උතුම් පූජකයාණන්(x2)
තේජසින් ඉහළට එසවීතේජසින් ඉහළට එසවී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →