← Back to all songs
WORSHIP

යේසුස් අපේ උතුම් පූජාවයි

Yesus Ape Uthum Poojawai

යේසුස් අපේ උතුම් පූජාවයි

දිවි පිඳුබැටළුතුමයි(x2)

හිමි මැරී නැවත නැගිටුනේ

අනුග්‍රහයේ සිහසුනේ වැඩ හිඳියි

එතුම් සදා රජිඳුන් හා ස්වාමීන්ය

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →