← Back to all songs
WORSHIP

යේසුස් අන් සැම නාමෙන් ඉහළයි

Yesus An Sema Namen Ihalai

යේසුස් අන් සැම නාමෙන් ඉහළයි

ගැළවුම්කරුතුමා - මහිමවත් වූ ස්වාමීන්

එම්මානුවෙල් දෙවිඳුන් අප සමගයි

ආසිරිලත් මිදුම්කරුන් ජීවන වදනයි(x2)

ස්වාමිනී ඔබෙ නාමේ පසසමී

යේසුස් සැම නාමෙට ඉහළයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →