← Back to all songs
WORSHIP

යේසු හමුවුණා මට යේසු හමුවුණා

Yesu hamu una mata

යේසු හමුවුණා මට යේසු හමුවුණා x2මගේ ජීවිතයේ සැම දෙයක් ලැබුණා x2(x2)අන්ධකාර මාර්ගවල මා ගමන් කරමින් සිටියාතනිකම හා පාළුව, මා කොහේ යන්නදෝ?(x2)මාව සොයාගෙන යේසු පැමිණියා x2මගේ ජීවිතයේ සැම දෙයක් ලැබුණා x2කුරුසියේ මගේ පව් එතුමන් ඔසවාමගේ ස්ථානය ගෙන එතුම් දිවි පිදුවා(x2)සියලූම දම්වැල් කඩා මා නිදහස් කළා x2ජීවත්වීමේ අරමුණ සොයා ගත්තා x2යේසු හමුවුණා මට යේසු හමුවුණා x8සියලූම දම්වැල් කඩා මා නිදහස් කළා x2ජීවත්වීමේ අරමුණ සොයා ගත්තා x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →