← Back to all songs
WORSHIP

යෙහෝවා යයිරා ඔබ මට සපයන්නා

Yehovah Yairah Oba Mata Sapayanna

යෙහෝවා යයිරා ඔබ මට සපයන්නා

යෙහෝවා යයිරා සැමදේ සපුරන්නා(x2)

ඔබ මා සඵලවත් කළේපෙරට යන්න උදව් කළේ

බහුලත්වයේ ජීවත්වීමටමගේ සැම දිනයන්හිදී(x2)

ඔබ මට වැඩිකර දෙන්නේබහුලව සැමදේ දෙන්නේ

පූර්ණත්වයේ පොහොසත්වීමගේ සැම දිනයන්හිදී(x2)

යෙහෝවා යයිරා.......

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →