WORSHIP
යෙහොවා යයිරා මාගේ සමිඳුන්
Yehovah Yairah Mage Samidun Ethuman Mata Sehe
යෙහොවා යයිරා මාගේ සමිඳුන්
එතුමන් මට සෑහේ(x2)
සියල්ල හිමි සපයයිතේජසේ මහිමෙ ප්‍රකාරෙට
රැකුමට දේවඳුතයන් එවයි
යෙහොවා යයිරා මට සලකයියෙහොවා යයිරා මට සලකයි
බහුලව මට සපයයිතේජසේ මහිමෙ ප්‍රකාරෙට
රැකුමට සුරඳුතයන් එවයි
යෙහොවා යයිරා මට සපයයියෙහොවා යයිරා මට සලකයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →