යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්
Yehovah Samidun / Pasasam Himi Ma Prane
යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්
යෙහෝවා සමිඳුන් බලවත්වු දෙවිඳුන්
ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
ගයව් හාලේලූයා -ගයව් හාලේලූයාගයව් හාලේලූයා -ගයව් හාලේලූයා
ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
මම වෙම් සමිඳුන් ආබ්‍රහම්ගේ දෙවිඳුන්
යෙහෝවා ශාලොම් සාමයේ කුමරුන්
ඉශ්‍රායෙල්හී දෙවිඳුන් සදාකල් පවතියි
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
යෙහෝවා යයිරා සපයන දෙවිඳුන්
ගැළවීමේ සමිඳුන් මෙසියස් දෙවිඳුන්
දෙව් පුත් එවා එතුම් ඔබහට පවසයි
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
පසසම් හිමි මා ප්‍රාණේ
පසසම් හිමි මා ප්‍රාණේ
මා තුළෙහි සියල්ලත්
පසසම් නාමේ
පසසම් හිමි මා ප්‍රාණේ
එතුම් කල දේ සමරව්
පසසම් නාමේ
සැම රෝගෙන් මට සුව දුන්නේ
සැම පාපෙට දුන්නේ කමා
අඳුරෙන් මා මුදවා ගත්තේ
එතුම් හා මා හිඳුවාලා
කරුණා ගුණයෙන් මා පළඳා
එතුම් ප්‍රේමෙන් මා පුරවා
ඉහළින් ආසිරි මට දුන්නේ
යහපත මට සලසාලා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →