WORSHIP
යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්
Yehovah Samidun / Dev Puth Avadiwav / Samidu Gena Ma Udhyogayen
යෙහෝවා සමිඳුන් මැව්වාවු දෙවිඳුන්
යෙහෝවා සමිඳුන් බලවත්වු දෙවිඳුන්
ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
ගයව් හාලේලූයා -ගයව් හාලේලූයාගයව් හාලේලූයා -ගයව් හාලේලූයා ගිලියද්හී තෛලය කාලීන පර්වතය
යෙහෝවා සමිඳුන් සුව දෙන්නාවු දෙවිඳුන්
දෙව් පුත් අවදිවව් නිදිබර දුරු කරන්
නිදහස් ඔබ සත්‍යයෙන්
සියොන්හි කන්දෙන් එතුමන් පැමිණුනා
සදාකල්හි සමරන්නෙම්(x2)
ඕ හාලේලූයා - ඕ හාලේලූයා
හාලේලූයා දෙව් පසසම්(x2)
සමිඳු ගැන මා උද්යෝගයෙන්
දැවෙයි මා හද ගැඹුරින්
ඇවිලෙන ගින්නක් දැවෙනසේ
නැහැ එය නිමවන්නේ
ඕ හාලේලූයා - හාලේලූයා
ඕ හාලේලූයා - හාලේ හාලේලූයා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →