← Back to all songs
HYMN

දෙවිඳුන් ඔබගේ කරුණා ගුණය

Dhevinndhun Obagea Karunaa Gunaya

දෙවිඳුන් ඔබගේ කරුණා ගුණය //

මාගේ තොල් වලින් ඔබ පසසම්

ඔබගේ නාමෙන් අත් ඔසවම්

ඔබගේ නාමෙට අත් ඔසවම් //

මාගේ තොල් වලින් ඔබ පසසම්

ඔබගේ නාමෙන් අත් ඔසවම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →