WORSHIP
යෙහෝවා රාෆ්ෆා සුවකරනා සමිඳු ඔබයි
Yehovah Raffa Suwakarana Samidu Obai
යෙහෝවා රාෆ්ෆාසුවකරනා සමිඳු ඔබයි(x4)
සුවකරනා සමිඳු ඔබයිසුවකරනා සමිඳු ඔබයි සුවකරනා සමිඳු ඔබයි
යෙහෝවා රාෆ්ෆාසුවයේ නම පවසමී(x4)
සුවයේ නාමය පවසමීසුවයේ නාමය පවසමීසුවයේ නාමය පවසමී
යෙහෝවා නීස්සීජයග්‍රහණයේ දෙවිඳු ඔබයි(x4)
ජය දෙන්නාවූ සමිඳු ඔබයිජය දෙන්නාවූ සමිඳු ඔබයි ජය දෙන්නාවූ සමිඳු ඔබයි
යෙහෝවා ශාලෝම්සමාදානයේ කුමරු ඔබයි(x4)
සමාදානයේ කුමරු ඔබයිසමාදානයේ කුමරු ඔබයිසමාදානයේ කුමරු ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →