← Back to all songs
WORSHIP

යෙහෝවා නීස්සි සමිඳුන් මගේ ධජයයි

Yehovah Nissi Samidun Mage Dhajayai

යෙහෝවා නීස්සිසමිඳුන් මගේ ධජයයි

යෙහෝවා නීස්සිහිමි මගේ ජයග්‍රහණයයි

ඔබ මා දිනුමට සලස්වයි

විශිෂ්ටව ජය ලබා දෙයි

නිතරම ඉහළින් ජය දෙන්නේ

යෙහෝවා නීස්සිඔබ මගේ ජයග්‍රහණයයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →