← Back to all songs
WORSHIP

යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි

Yehovah Mage Eliyai Gelaweemai

යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි

මා කාටද භය වන්නේමා කාටද භය වන්නේ

යෙහෝවා මාගේ එළියයි ගැළවීමයි

මා කිසි කෙනෙකුට භය නොවෙම්

හිමි යේසුස් මාගේ එළියයිහිමි යේසුස් මාගේ ගැළවීමයිමා කිසි කෙනෙකුට භය නොවෙම් (x2)

යෙහෝවා මාගේ සවියයි මිදුම්කරුයි

මා කාටද භය වන්නේමා කාටද භය වන්නේ

යෙහෝවා මාගේ සවියයි මිදුම්කරුයි

මා කිසි කෙනෙකුට භය නොවෙම්

හිමි යේසුස් මාගේ සවියයිහිමි යේසුස් මාගේ මිදුම්කරුයිමා කිසි කෙනෙකුට භය නොවෙම් (x2)

යෙහෝවා මාගේ ස්වාමීන් හා සැපයුම්කරුයි

මා කාටද භය වන්නේමා කාටද භය වන්නේ

යෙහෝවා මාගේ ස්වාමීන් හා සැපයුම්කරුයි

මා කිසි කෙනෙකුට භය නොවෙම්

හිමි යේසුස් මාගේ ස්වාමීන්හිමි යේසුස් මාගේ සැපයුම්කරුයිමා කිසි කෙනෙකුට භය නොවෙම් (x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →