← Back to all songs
WORSHIP

යහපත්කම හා කරුණාව මා අනුව එයි

Yahapathkama ha karunawa ma anuwa ei

යහපත්කම හා කරුණාව මා අනුව එයිමා අනුව එයි - මා අනුව එයියහපත්කම හා කරුණාව මා අනුව එයිසැම දිනයන්හී - සැම දිනයන්හීමගේ ජීවිතයේ ........ x2යේසුස්ගේ ප්‍රේමය මා අනුව එයිමා අනුව එයි - මා අනුව එයියේසුස්ගේ ප්‍රේමය මා අනුව එයිසැම දිනයන්හී - සැම දිනයන්හීමගේ ජීවිතයේ .... x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →