← Back to all songs
WORSHIP

විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා

Vishmithai Athi Uthummya Obey Kriya

විශ්මිතයි අති උතුම්ය ඔබේ ක්‍රියා

සමිඳේ සවිබල දෙව් සමිඳේ

සත්‍යයයි ඔබෙ මාර්ග ධර්මිෂ්ඨයි

ශුද්ධවතුන්ගේ රජතුමන් ඔබයි

සමිඳේ ඔබෙ නාමේ මහීමවත් කරමින්

ඔබට ගෞරව නොකරන්නේ කවුරුන්දෝ(x2)

ඔබ පමණක් ශුද්ධයි දෙවිඳේ

අපි ඔබ නමදින්නෙමූ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →