← Back to all songs
WORSHIP

විශ්මිත වූ අනුග්‍රහයේ හඬ

Vishmitha vu anugrahaye hada

විශ්මිත වූ අනුග්‍රහයේ හඬකෙතරම් මිහිරිද්‍යෝ

නීචව සිටිය මා ගැළෙව්ව නිසා

වරක් මුළා වී නැති වී නුමුත් දැන් සම්බ වී

අන්ධව සිටිය මාහට දැන් පෙනේ

මගේ හදවතින් ගරු කරන්න

කියා දුන්නේ අනුග්‍රහයයි

භියෙන් මාව මිදුවේ අනුග්‍රහයයි

අනගි ලෙසින් පෙනුනේ ඒ අනුග්‍රහයමයි

මා අදහාගත් පළමු පැයේ

දම්වැල් කැඩී මා නිදහස් වූයේ

මගේ දෙවිඳු ගැළවුම්කරු මා මිදුවේ

ජලධාරා මෙන් කරුණාව රජ කළේ

නොනවතින ප්‍රේමයයිවිශ්මිත අනුග්‍රහයමයි

සමිඳුන් පොරොන්දු වූයේමාහට යහපතයි

මගෙ පැතුමන් දෙව් වදනින් සුරක්ෂිතයි

එතුමන් මාගේ පලිහයි මාගේ දායාදයයි

මගේ ජීවිතය පවතින තුරා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →