← Back to all songs
WORSHIP

උතුම් වූ - උසස් වූ - බලවත් වූ

Uthum vu Usas vu

උතුම් වූ - උසස් වූ - බලවත් වූදෙවිඳා ඔබයිශුද්ධ වූ - මහිම වූ - පුදුම වූසමිඳා ඔබයි(x2)යේසුස් නාමය ඔසවමුකරුණා ගුණ ගැන පවසමු(x2)අපගේ දෑත් ඔසවාගෙන එමු ස්තුති පූජා(x2)ප්‍රීතියෙන් අපි ගී ගයමුහද පතුලෙන් හිමි නමදිමු(x2)අපගේ හඬ ඔසවාප්‍රේමේ පැසසුම් පුදා(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →