WORSHIP
උතුම් හිමි මා තුළයි
Uthum Himi Ma Thulai
උතුම් හිමි මා තුළයි x2බලවත්වූ ශුද්ධතුමන් මා තුළ ජිවත් වේ(x2)යේසුස් හිමි මා තුළයි x2බලවත්වූ ශුද්ධතුමන් මා තුළ ජිවත් වේ(x2)මා භිය නොවන්නෙමිනපුරු සතුරා කරනා සැම තර්ජනයන් කෙරෙහීඅප ජය ලබා ගත්තේබැටළුතුමන්ගේ ලේ තුළින්උතුම්වූ හිමි තුළින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →