HYMN
දෙවිඳුන් මගේ පවුරයි
Dhevinndhun Magea Pavurai
දෙවිඳුන් මගේ පවුරයි
බලයෙන් මා පුරවයි
යකුගේ සැම බල බිඳීමට
පැමිණෙන විපතේදී - අඳුරේ බල බිඳලයි
යකුගේ ක්‍රියා මගේ දෙපතුල යටට දමයි - //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →