← Back to all songs
WORSHIP

උසස්ය ඔබගේ නාමේ

Usasya Obage Name / Pavithrawe Ma Obe Leyin

උසස්ය ඔබගේ නාමේමිහිතලයට වැඩියෙන්

උසස්ය ඒ නාමය සගයටත් ඉහළින්

උසස්ය ඔබගේ නාමේමිහිතලයට වැඩියෙන්

හිමි නාමෙට දෙන් මහිමේගෞරවය හා පැසසුම්

නැත කිසි නමක් යේසුස් නාමය මෙන්

නැත කිසි නමක් එතුම්ගේ නාමය මෙන්

නැත කිසි නමක් යේසුස් නාමය මෙන්

මහිමය ලැබුමට සෑහේ

ගෞරවය ලැබුමට සෑහේ

හිමි පැසසුම් හා බලයත් ලැබුමට සෑහේ

පවිත්‍රවේ මා ඔබේ ලෙයින්

ඒ ලෙයයි මා හට ජීවය දුන්නේ

ඒ ලෙයයි මා මුදවා

මා වෙනුවෙන් පුදනු ලැබුවේ

සෝදයි මා සුදු හිම ලෙසින් ඒ ලෙසින්

මා යේසුස් දෙවිඳුන්ගේ පූජාවයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →