WORSHIP
උදය කාලයේ ඔබේ ගුණ ගයමී
Udaya Kalaye Obey Guna Gayami
උදය කාලයේ ඔබේ ගුණ ගයමී
සවස්වරුවෙදී ස්තූති පැසසුම් පුදමී(x2)
ඔබ දෙස මගේ සිත ඔසවමී
ඔබෙ ප්‍රේමය ගැන මා සිහි කරමී(x2)
ඔබේ සියලූ ක්‍රියා සැමට මා පවසා
යේසුස් නම ඔසවා නමදිමී සදා(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →