← Back to all songs
WORSHIP

තේජස් මහීමයෙන් පිරුණාවූ දෙවිඳුනී

Thejus Mahimayen Pirunawu Deviduni

තේජස් මහීමයෙන් පිරුණාවූ දෙවිඳුනී

ඔබගේ නාමය මුළු මිහිතලයේ ඔසවමී(X2)

හලේලූයා හලේලූයා හලේලූයාහලේලූයා හලේලූයා හලේලූයා

ඔබ බලයෙන් පූර්ණවූසවියෙන් පූර්ණවූ - මා සමිඳේ

ඔබ ප්‍රේමෙන් පූර්ණවූකරුණාවෙන් පූර්ණවූ - මා දෙවිඳේ

(X2)

ඔබ ගැන මා වර්ණනා කරන්නෙමිඔබ ගැන මා වර්ණනා කරන්නෙමිඔබ ගැන මා වර්ණනා කරන්නෙමි

ඔබගේ නාමය සදා ඔසවන්නෙමි

(යේසුනී මගේ යේසුනී...)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →